(මහින්ද නිශ්ශංක)
තිරිඟු පිටි ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දුම්රිය සේවාවක් ඊයේ සිට ආරම්භ කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සේනවිරත්න මහතා පැවසීය.
සීමාසහිත ප්‍රීමා සමාගමේ ඉල්ලීමක් අනුව මෙසේ ප්‍රීමා පිටි ප්‍රවාහනය කරන බවත් ඊයේ දිනයේ තිරිඟු පිටි තොයක් රැගෙන දුම්රියක් ත්‍රිකුණාමලයේ සිට කොළඹට පැමිණි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd