IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


ජපානය හදිසි නීතීය ඉවත් කිරීමට සැරැසෙයි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා තීරණය කර ඇත.
 
මාස දෙකක් ඇතුළතදී වයිරසයේ පාලනය කිරීමට සමත්වූ බවත් එබැවින් ‘ලොක්ඩවුන්’ ඇතුළු දැඩි සීමා ලිහිල් කරන බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අද (25) පැවැසීය.
 
නව ආසාදිතයන් වාර්තා වීම අඩු වීමත් සමඟ සමාජ දුරස්ථභාවයට අදාළව පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ජපාන බලධාරිහු මැයි 14 වැනිදා පියවර ගත්හ. එහෙත් ටෝකියෝ සහ ප්‍රධාන පරිපාලන ප්‍රදේශ හතකර දැඩි සීමා අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජපාන බලධාරීහු ක්‍රියාකළහ.

ජපානය යනු ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. ජපානයෙන් අද (25) වනවිට ආසාදිතයන් 16,600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 839ක් ලෙස දැක්විණි.

ජපානය නව කොරෝනා වයිරසයේ ‘‘ව්‍යවසන කලාපයක්’’ වනු ඇතැයි මීට මාසයකට පෙර සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි. කෙසේ නමුත් රජය ඊට දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට හැකිවූයේ යැයි පැවසේ. ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ ප්‍රසාදය ද හිමි වී ඇත.
 
 ගාඩියන් /රොයිටර්
 
055



අදහස් (0)

ජපානය හදිසි නීතීය ඉවත් කිරීමට සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි
2024 නොවැම්බර් මස 03 122 0

බුලත්කොහුපිට්ය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය.


ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 03 90 0

ඉරානයේ මිසයිල පද්ධති, ඩ්‍රෝන කර්මාන්තශාලා, මිසයිල කර්මාන්ත ශාලා සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට පසුගිය 26 වැනිදා එල්ල කළ ඉලක්කගත ප්‍රහාර මාලාවට නිසැකවම ඇම


බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්
2024 නොවැම්බර් මස 03 1604 1

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර


පුද්ගල ඝාතනයකට BOI හිටපු ස. අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 03 916 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ ව්‍යාජ ලෙස පවරා ගත් බව කියන ලංකා ආයෝජන මණ්ඩලයේ හිටප


සතොස මුංඇට-සුදු කව්පි - සුදු සීනි මිල අඩු කරයි
2024 නොවැම්බර් මස 03 696 0

ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි.


එකලස් වාහන බදු මගඩියකින් රජයට කෝටි 10ක් අහිමිවෙලා
2024 නොවැම්බර් මස 03 523 2

රේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 661 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site