IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චීනයේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක්

චීන ජනතාව අතර ප්‍රමාණවත් ප්‍රතිශක්තීකරණයක් නොමැති වීම හේතුවෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු අනතුරු අඟවා ඇත.

‘‘චීන ජනගහනයෙන් වැඩි පිරිසකට තවමත් ‘කොවිඩ්-19’ ආසාදනය වීමේ දැඩි අවදානමක් තියෙනවා. ඊට ප්‍රධානම හේතුව ඔවුන් අතර ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තීකරණය ජනනය නොවීම’’ යැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු වන ෂොන්ග් නන්ෂාන්ග් අනතුරු ඇඟවීය.

සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

‘‘අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඒක අනෙක් රටවල් හා සැසඳීමේදී හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ වෙලාව වෙද්දි අපි හැමෝම අවදානමේ’’ හෙතෙම කීය.

අල්ජසීරා

055



අදහස් (0)

චීනයේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site