IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගෙවුණ පැය 24 දී ඇඳිරිනීතිය කැඩු 1093 අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගත වූ පැය 24 තුල දී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1093 අත්අඩංගුවට ගෙන වාහන 310 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඉකුත් මස 20 වෙනි දින සිට අද දින 01 උදෑසන 6 දක්වා අත් අඩංගුවට ගත් මුලු පුද්ගලයින් ගණන 8451 පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 2078 කි.

 

 



අදහස් (1)

ගෙවුණ පැය 24 දී ඇඳිරිනීතිය කැඩු 1093 අත්අඩංගුවට

wije Wednesday, 01 April 2020 04:31 AM

මීලග පැය 24 දී මේ ප්‍රමාණය මිට වඩා වැඩි වෙනවා. සමහරවිට දෙගුණයක් වෙන්නත් පුළුවන්. මේ විදියට ඇදිරි නීති දැන්මම එදිනෙදා රස්සාව කරන මිනිස්සු කොහොමද කරන්නේ ? බඩු මලු ගම් වලට එවනවලු. ‌මොනවා දීලාද බඩු ගන්නේ ? මේ ඉන්න මීහරක් පාලකයින් ඒවාට කිසිම විකල්පයක් දෙන්නේ නැතුව තකතීරු තීරණ ගන්නවා. දෙන සහන හැම එකක්ම දෙන්නේ සමෘද්ධිය තියන අයට විතරයි. නමුත් සමෘද්ධිය දීලා තියෙන්නේ දියයුතු අයට නෙවෙයි. දේශපාලකයොයි ග්‍රමසේවකයයි ඒ අයගේ හේන්චයයියලට තමයි සමෘද්ධිය දීලා තියෙන්නේ. යාන වාහන තියන අයත් සමෘද්ධිය අරගෙන තියනවා. නමුත් දුප්පත් අසරණ එදාවේල හම්බ කරන මිනිස්සුන්ට සමෘද්ධිය නැහැ. කොරෝනා පැතිරෙන එක වලක්වන්න ඕනා තමයි. නමුත් මේ විදියට ඇදිරි නීතියෙන් විතරක් ඒක කරන්න බැහැ කියන එක තේරෙන්නේ නැත්ද අපේ පාලකයින්ට ? තව දවස් කීපයක් මෙහෙම ඇදිරිනීති දැම්මොත් වෙඩි කාලා මැරෙන්න හරි මිනිස්සු පාරට බහින එකනම් වළක්වන්න බැරි වෙනවා.

:       36       185

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2301 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1193 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2807 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 969 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 752 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 956 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39979 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25936 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site