IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගෙවුණ පැය 24 දී ඇඳිරිනීතිය කැඩු 1093 අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගත වූ පැය 24 තුල දී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1093 අත්අඩංගුවට ගෙන වාහන 310 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඉකුත් මස 20 වෙනි දින සිට අද දින 01 උදෑසන 6 දක්වා අත් අඩංගුවට ගත් මුලු පුද්ගලයින් ගණන 8451 පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 2078 කි.

 

 



අදහස් (1)

ගෙවුණ පැය 24 දී ඇඳිරිනීතිය කැඩු 1093 අත්අඩංගුවට

wije Wednesday, 01 April 2020 04:31 AM

මීලග පැය 24 දී මේ ප්‍රමාණය මිට වඩා වැඩි වෙනවා. සමහරවිට දෙගුණයක් වෙන්නත් පුළුවන්. මේ විදියට ඇදිරි නීති දැන්මම එදිනෙදා රස්සාව කරන මිනිස්සු කොහොමද කරන්නේ ? බඩු මලු ගම් වලට එවනවලු. ‌මොනවා දීලාද බඩු ගන්නේ ? මේ ඉන්න මීහරක් පාලකයින් ඒවාට කිසිම විකල්පයක් දෙන්නේ නැතුව තකතීරු තීරණ ගන්නවා. දෙන සහන හැම එකක්ම දෙන්නේ සමෘද්ධිය තියන අයට විතරයි. නමුත් සමෘද්ධිය දීලා තියෙන්නේ දියයුතු අයට නෙවෙයි. දේශපාලකයොයි ග්‍රමසේවකයයි ඒ අයගේ හේන්චයයියලට තමයි සමෘද්ධිය දීලා තියෙන්නේ. යාන වාහන තියන අයත් සමෘද්ධිය අරගෙන තියනවා. නමුත් දුප්පත් අසරණ එදාවේල හම්බ කරන මිනිස්සුන්ට සමෘද්ධිය නැහැ. කොරෝනා පැතිරෙන එක වලක්වන්න ඕනා තමයි. නමුත් මේ විදියට ඇදිරි නීතියෙන් විතරක් ඒක කරන්න බැහැ කියන එක තේරෙන්නේ නැත්ද අපේ පාලකයින්ට ? තව දවස් කීපයක් මෙහෙම ඇදිරිනීති දැම්මොත් වෙඩි කාලා මැරෙන්න හරි මිනිස්සු පාරට බහින එකනම් වළක්වන්න බැරි වෙනවා.

:       36       185

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site