2025 දෙසැම්බර් මස 18
504
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
262
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් 100,000 ඉක්මවයි
Kapila Monday, 11 May 2020 06:01 PM
කෝ අර බණ්ඩා කියන කෙනා...? දැන් බලාගන්න උෂ්ණත්වය 30ට වැඩි රටවල් කිහිපයක පැතිරුණු ආකාරය... කියන්නන් වාලේ කියවන්න එපා...
vidya Tuesday, 12 May 2020 02:48 AM
රටේ තියන දුප්පත්කම නිසා බැල මෙහෙවරකම් කිරීමට ගොස් අසරණ වෙලා ඉන්න ලංකාවේ දරුවන් ටික කරුණාකරලා ගෙන්වා ගන්න. ඒගොල්ල සිංගප්පුරුවට ගිහින් බෙහෙත් ගන්න නෙමේ ගියේ. ඕස්ට්‍රේලියාවට ගිහින් ජනෙල් වලින් වැටෙන්න නෙමේ ගියේ. පාස් පෝට් තුන හතර තියාගෙන රටරවල රස්තියාදුවේ නෙමේ ගියේ. පිටරටවල් වලට ගිහින් බණ කියන්න වස් වසන්න නෙමේ ගියේ. මේ මිනිස්සු ගියේ සිඟා නොකා සිඟා කන්න බැරි නිසා. මෙය වහාම නොකළොත් ලංකා මාතාව අපිට දොස් තියයි. ජනාධිපතිතුමනි, මෙන්න මානුෂික මෙහෙවරේ අලුත් අදියර.