( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ.කේ.එල් චාමින්ද)
ගාලු දිස්ත්‍රික්කයේ ළදරු කිරි පිටි වල හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ කියති.
ඒ අනුව තම ළදරුවන් ට පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නො හැකි වීම ගැටලුවක් ව පවතින බව මව් වරු කියයි.
මීට ප්‍රධානතම හේතුව මෙම කිරි පිටි බෙදාහැරීමේ ජාලය හරි හැටි ක්‍රියාත්මක නොවීම බව ද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.
මීට අමතර ව පරිප්පු සහ ටින් මාළු හිඟයක්ද ප්‍රදේශය පුරා පවතින බව අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මිලක් දෙන්න.
ළදරු හෝ වැඩිහිටි හෝ වේවා කිරිපිටි යනු මාරකයකි. දෙමාපියනි, දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා කිරිපිටි නැතිව සපුරා ගැනීමට නොහැකියි ඔබ සිතන්නේ නම් එය මුසාවකි. අප රටේ කොතෙකුත් පෝෂ්‍යදායි දේවල් ඇත. නමුත් ඔබලා තමන්ගේ පහසුවට දරුවන්ට කිරිපිටි පොවමින් බහු ජාතික සමාගම් පෝෂණය කරන අතර තම දරුවන් ලෙඩුන් බවට පත් කරති. අඩුම තරමින් දරුවන් ගැනවත් හිතන්න.
සමහ බිලිඳුන් කිරිපිටි වලට පුරුදු කරාට පස්සේ මවු කිරි බොන්නේ නැහැ.