ග්‍රහලෝකාගාරය හෙට(17) සිට තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂක කේ. අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ප්‍රභා මහත්මිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩිනම් පියවර ගැනීම ඉතා අගය කල යුතුයි.
ඒක හොඳයි දැන් අපිට නිකනුත් තරු පෙනිලා තිබෙන්නේ