(චමිල් රූපසිංහ)
කෝවිඩ් - 19 ආසාදනය වු බවට සැක අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු කර යැවු බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින් රත්නායක මහතා පැවැසිය.
රෝහල් අධ්‍යක්ෂකවරයා පැවැසුයේ මොහු ඉන්දියාවේ සංචාරය කර පැමිණි අයෙකු බවයි.
ඔහු සංචාරයක් සඳහා ඉන්දිවයාවට ගිය බව වසන් කර ඇතැයිද, පවුලේ තවත් සාමාජිකයින් දෙදෙනකු උණ රෝගයෙන් පෙළන බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.