නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනතුර.. 18 September 2024
Y Aruna Ruvanwella · 1 hour ago ඉන්දියාවේ ඇදිරි නීතියක් නැහැ. 22 වෙනි ඉරිදා ජනතා ඇදිරි නීතිය කීයලා හැම දෙනාට නිවෙස් ඇතුලේ ඉන්න කියලා කිව්වේ. Reply 0
Y jim kuru · 1 hour ago ඉන්දියාවේ අගමැති තම රටටත් රටේ ජනතාවට ආදරය කරන නායකයෙක්... අපේ රටේ එහෙම වෙන්නේ නැත. අපේ කට්ටියට ඕනේ තමන්ගේ බැංකු ගිණුම් තරකරගන්න Reply 0
Y ajith · 1 hour ago ජනාධිපතිතුමනි, මේ වෙලාවේ සැමන් පරිප්පු වලින් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. ජනතාව පෝලිමේ ගිහින් තවත් මේ වයිරසය අසාධනය කර ගන්නවා. ඉන්දියාව ආදර්ශයට ගන්න. මුළු රටටම ඇඳිරි නීතිය යොදවා මිනිස්සුන් එහෙ මෙහෙ ගමන් කිරීම වලක්වන්න. මිනිස්සු මේ රෝගය සැහැල්ලුවෙන් සිතන එක අඩු වෙලා නැහැ. පරිප්පු සැමන් කාල බීල ඉන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. Reply 0
Y Gamage · 1 hour ago ඇයි ගව මුත්‍ර බොන්න කිව්වා එක හරි ගියේ නැද්ද ? හැමදෙමට ගවමුත්‍ර සමග ගොම හරියන්නේ නැහැ කියලා උන්නැහේට දැන් තේරෙනවා ඇති . Reply 0
COMMENTS
හොඳ තීරණයක් හා ඉතා හොඳ නායකත්වයක්.
ඉන්දියාවේ ඇදිරි නීතියක් නැහැ. 22 වෙනි ඉරිදා ජනතා ඇදිරි නීතිය කීයලා හැම දෙනාට නිවෙස් ඇතුලේ ඉන්න කියලා කිව්වේ.
අපේ රටෙත් කරන්න තිබුනේ ඕකයි. දැන් පරක්කු වැඩි මගේ හිතේ.
ඉන්දියාවේ අගමැති තම රටටත් රටේ ජනතාවට ආදරය කරන නායකයෙක්... අපේ රටේ එහෙම වෙන්නේ නැත. අපේ කට්ටියට ඕනේ තමන්ගේ බැංකු ගිණුම් තරකරගන්න
ජනාධිපතිතුමනි, මේ වෙලාවේ සැමන් පරිප්පු වලින් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. ජනතාව පෝලිමේ ගිහින් තවත් මේ වයිරසය අසාධනය කර ගන්නවා. ඉන්දියාව ආදර්ශයට ගන්න. මුළු රටටම ඇඳිරි නීතිය යොදවා මිනිස්සුන් එහෙ මෙහෙ ගමන් කිරීම වලක්වන්න. මිනිස්සු මේ රෝගය සැහැල්ලුවෙන් සිතන එක අඩු වෙලා නැහැ. පරිප්පු සැමන් කාල බීල ඉන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ.
ඇයි ගව මුත්‍ර බොන්න කිව්වා එක හරි ගියේ නැද්ද ? හැමදෙමට ගවමුත්‍ර සමග ගොම හරියන්නේ නැහැ කියලා උන්නැහේට දැන් තේරෙනවා ඇති .