(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28) ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය.
මෙම පිරිස අටුලුගම ග්‍රාම සේවා වසම් 6 කට අයත් පුද්ගලයන් බවත් කර්නල්වරයා පැවසීය.
ඉකුත් 26 වැනිදා මාරාව ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා වයිරසය ආසාදිත රෝගියා සමඟ මෙම පුද්ගලයන් ඇසුරු කර ඇති බව සෞඛ‍්‍ය සේවා කාර්යාලය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන සිතා එඩිතර පියවර ගත් සැමට අපේ ප්‍රණාමය...!!!