IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මඬින්න හබරාදූව ප්‍රා.සභාවෙන් ලක්ෂ 35ක්

(සුමතිපාල දීයගහගේ )
 
හබරාදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කෙරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් යොදා ගැනීමට විශේෂ සභා රැස්වීමකදී සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය හිමිවූ බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා  පැවසීය.
 
 එම මුදල්වලින් රුපියල් ලක්ෂ විසි පහක් වැය කර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පන් දහසකට වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබා දෙන  බවදවිදානගමගේ මහතා කීය.
 
 ග්‍රාම නිලධාරින්ගේ නිර්දේශ මත මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනු ඇත.
 
 මීට අමතරව ප්‍රදේශයේ බස් නැවතුම්පොලවල් සහ වෙනත් ඉපොදු ස්ථාන විෂබීජහරණය කිරීම අත් සේදිමේ දියර ලබාදීම ඇතුලු විෂබීජහරණය කිරිමේ කටයුතු සදහා ඉතිරි රුපියල් ලක්ෂ දහය වැය කරන බවද විදානගමගේ මහතා වැඩි දුරටත්
පැවසිය.  



අදහස් (0)

කොරෝනා මඬින්න හබරාදූව ප්‍රා.සභාවෙන් ලක්ෂ 35ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site