(ජී .ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 40ක් යොදා ගැනීමට විශේෂ සභා රැස්වීමක දී සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් අවස්ථාව හිමි වූ බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් එන් අබේකෝන් මහතා පවසයි.
මෙම මුදල් යොදවා ගැනිමින් තම බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් හාරදාහකට වියළි ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට කටයුතු කිරීමටද බලාපොරොත්තුවන බවදසභාපති වරයා කීය.
තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ගේ සහයෙන් අඩු ආදායම්ලාභි පවුල් පිළිබඳ සොයා බැලීම සිදු කර තිබේ.
මීට අමතර ව මහජනයා නොගැවසෙන ඇදිරි නීති කාලය තුළදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල සීමා වේ වීථි විසබීජහරණය කිරීමේ ක්‍රියාවලිය ද නිරන්තරයෙන් සිදු කරන බව ද සභාපති වරයා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව... ඉන්න උන් කොරෝන කියන්නේ හින්දි ෆිල්ම් වල ඉන්න කරීන කියල හිතාගෙන ඉන්නේ වෙන්න ඕනේ. කිසිම වැඩ පිළිවෙලක් නැහැ . කොටළුවෝ ප්‍රාදේශීය සභාවට ගියහම වෙන දේ...!