IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොරෝනා ගැන දැනුම් දෙන්න මධ්‍යම පළාතේ මෙහෙයුම් මැදිරියක්

(පී.එම්. රාජපක්ෂ)
 
මධ්‍යම පළාත තුළ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම ලෙස පහසුකම් සැලසීමේ අරමුණින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර ඇත.
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාලේ උපදෙස් පරිදි මහනුවර පිහිටි ඒම කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇති මෙම මෙහෙයුම් මැදිරිය තුළින් මධ්‍යම පළාතේ ජනතාව ඉදිරිපත් කරන ගැටලු පිළිබඳ විමර්ශනය කොට සුදුසු විසඳුම් ලබාදීම සිදු කෙ‌රේ.
 
ඒ අනුව අවශ්‍ය සහන ලබා ගැනීම සම්බන්ධයෙන් හෝ කොරෝනා වෛරසය නිසා සිදු වන පීඩාකාරී තත්වයකට සහන අවශ්‍ය නම් ඒ සදහා 081-7200480 හෝ 081-4953363 යන දුරකතන අංක විවෘත කොට ඇත.
 
නව තාක්ෂණය භාවිත කරන්නේ නම්, වට්ස් ඇප් හෝ වයිබර් යටතේ 076-2611717 යන අංකයත්, [email protected] යන ඊමේල් අංකය මගින් මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධවීමට මධ්‍යම පළාතේ ජනතාවට අවස්ථාව ඇත.



අදහස් (0)

කොරෝනා ගැන දැනුම් දෙන්න මධ්‍යම පළාතේ මෙහෙයුම් මැදිරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2124 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site