(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ලොව පුරා ව්‍යාප්තව යමින් පවතින කෝවිඩ් -19 හෙවත් කොරෝනා වයිරසය සහ එහි ව්‍යාප්තිය පිළිබඳව සත්‍ය සහ නිවැරදි තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබේ.
හඳුන්වා දී ඇති කෙටි දුරකථන අංක සහ ඒවායින් ලබාගතහැකි සේවාවන් පහත සඳහන් වේ.
117 - කොරෝනා වයිරසයට අදාළ විමසීම් හෝ සහාය පැතීම්
1999 - කොරෝනා වයිරසයට අදාළ විමසීම් හෝ සහාය පැතීම්
135 -කොරෝනා වයිරසය සම්බන්ධව රජයේ නිල දැන්වීම් සහ පූර්වාරක්ෂාවන් පිළිබඳ තොරතුරු
1390 -කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තොරතුරු සහ වෛද්‍යවරයකු සමඟ කතා කිරීමේ අවශ්‍යතාව සඳහා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd