කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය 9 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මියගොස් ඇත්තේ, අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.

ඇය 52 හැවිරිදි වියේ පසු වූ අතර , කොළඔ 15 පදිංචිකාරියකි.