කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 925 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇත.
අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 10 කි
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 471 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 445 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විවෘත කිරීමට ලක් වන මෙම අවස්ථාවේදී ඇල් මැරුණු ස්වභාවයකින් රෝග පාලනය දෙස බලන ආකාරයක් පෙනීයයි. ජනතා අවධානය රෝගය හා ආරක්ෂක ක්‍රමවේදයන් ගැන නිරතුරුවම පවත්වා ගැනීමටත් සංචරණය ඇරඹි රටාවට PCR පරීක්ෂා රට පුරා වැඩි වශයෙන් සිදුකර රෝග පාලනය/ව්‍යාප්තිය ගැන මනා දැනීමක් ඇතිව සිටීමත් , විශ්වාසය තහවුරු කිරීමට හ කැලඹීම් මග හරවා ගැනීමටත් උදව් වේවි.