කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 705 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (3) දිනයේ මේ වන විට ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබේ.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 702 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (02) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 523 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 172 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
අපට දැන් අඩු ඡන්දයක් විතරයි..
ආණ්ඩුව අද ඉඳන්වත් අවංකවම කොරෝනා මර්ධනයට අත ගහනවා නම් හොඳයි.
එක්දහස් අටසිය අසූ ගනන්වල සුද්දන් සෑදූ වසංගත රෝග වැලැක්වීමේ පනතට අනුව කොරෝනා වෙනුවෙන්ද ප්‍රථිකාර කල හැක්කේ බටහිර වෛද්‍ය වරුනට පමණි. නමුත් අනාධිමත් කාලයක සිට මෙරට පවතින දේශිය වෙදකමේදී රෝග ලක්ෂන අනුව බෙහෙත් සාදාගත හැකිබව අසන්නට ඇත.
ලෙඩුන් එන්න එන්නම වැඩි වෙනවා. මහා විද්වතුන්ව කොන්කර තිබෙනවා. ඒනිසා ඔවුන්ගේ වටිනා දැනීම අවශ්‍යම වෙලාවේ රටට නොලැබී තියෙනවා. වසංගතය පැතිරෙනවා. කොයි පැත්තෙත් සිටින දේශපාලන උමතු රෝගීන් විකාර දොඩවනවා. වාසිය තම පැත්තට ගන්න දඟලනවා.
හැමදාම රෑ 10න් පස්සේ ලෙඩ්ඩු මතු වෙන්නේ..