කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 835 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 586 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 240 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවටද මේ අදහස් ඉල්ලන්නේ...?
හෙමිහිට හෙමිහිට එන යකා එළව ගන්න අමාරුයි කියල කතාවක් තියනවා. මේකත් ඒ වගේ වෙන්න පුළුවන්....
හෙමිහිට හෙමිහිට එන යකා එළව ගන්න අමාරුයි කියල කතාවක් තියනවා. මේකත් ඒ වගේ වෙන්න පුළුවන්.