IMG-LOGO

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 200 පනී

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 203 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොසිනි.

පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (20)

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 200 පනී

banda Sunday, 12 April 2020 09:01 AM

කොපමණ ඇදිරිනීතිය දැම්මත් කොරෝන රෝගීන් හමුවීම අවසන් වෙන්නේ නැත . කරුණාකර ඇදිරිනීතිය ඉවත් කර ජන ජීවිතය යථා තත්වයට පත් කරන්න...

:       3666       2267

Prase Sunday, 12 April 2020 10:05 AM

බණ්ඩා කියනකම් හිටියෙ නැහැ...

:       6       43

isurandiSunday, 12 April 2020 12:03 PM

බන්ඩා කියන විදිහට කරන්නනම් අඩුම තරමේ මිනිසුන්ගේ විනය කියන එක 100ට 200ක් වත් තිබිය යුතුයි. නැත්තම් ඉතින් අපේ රටටත් "sorry.com" තමයි

:       1       43

ගල්කටස් Sunday, 12 April 2020 10:31 AM

පිස්සෙක් ඔබ අමතයි.

:       2       55

bandaSunday, 12 April 2020 02:13 PM

තව මාස දෙක තුනක් විතර යනකොට ගල් කටස් එක ඔලුවටම තියලා පත්තුකරගන්න තමුන්ටම හිතේවි.

:       83       21

ChandimaSunday, 12 April 2020 10:57 AM

කිව්වොත් ඉතින් ගොන් කතාවක් තමයි....

:       0       4

අමිලSunday, 12 April 2020 11:37 AM

ඇදිරි නීතිය තිබුනේ නැත්නම් ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ කොරෝනා වාර්තාව කඩනවා.

:       0       5

Laksitha France Sunday, 12 April 2020 11:53 AM

කටවහගෙන ඉන්න බැරිද? මෝඩකම දැන් පෙනුනා.

:       1       70

deSunday, 12 April 2020 02:55 PM

මෙයාට පීඩනේ වැඩිවෙලා මේ කියවන්නේ.

:       0       3

Bandara Sunday, 12 April 2020 09:44 AM

බණ්ඩා ඔයා මොනවද කියන්නේ? ඔයා ඉන්න තිබ්බෙ පිටරටක... ලංකාව ඔයාලට හොද වැඩියි....

:       0       5

ravi Sunday, 12 April 2020 10:21 AM

තැන..තැන්වල කල්ලි ගැහිලා මත්ද්‍රව්‍ය .. මත්පැන් පානය කිරීම තදින් පාලනය කල යුතුයි. මේ මතට ඇබ්බැහි වුණු පුද්ගලයින්... සිය ආරක්ෂාව වගේම .. අනුන්ගේ ආරක්ෂාව ගැනද නොතකන බව අපිට දිනෙන් දිනට තහවුරු වෙලා තිබීම ලොකු අනතුරක්....

:       1       11

Asanka Sunday, 12 April 2020 10:44 AM

හිතාමතාම රෝගය බෝකරන අයට සහ සෞඛ්‍ය අංශ කියන දේවල් පිළි නොපදින අයට වෙඩි තැබිය යුතුයි.

:       2       5

banda Sunday, 12 April 2020 01:20 PM

මුළු ලෝකයෙන්ම කොරෝනා අවසන් වන තුරු ගුවන් තොටුපල වහගෙන ඇදිරි නීතියත් දාගෙන ඉන්න.

:       5       125

Nimal Sunday, 12 April 2020 01:46 PM

ආදරණීය බණ්ඩෝ, ඔබ වගේ අය මේ රෝගයෙන් බේරි ඉන්නේ ඇදිරිනීතීය නිසා බව මතක තබාගන්න. ඔබ වගේ අය තමා රට වටේ ගිහින් තමනුත් හදාගෙන රටම විනාස කරන්නේ.

:       1       115

හරේන් Sunday, 12 April 2020 02:23 PM

කොරෝනා රෝගීන් හමුවෙන එක මේ වෙද්දි පාලනය වෙලා තියෙන්නේ රජය අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන තියන නිසයි. මේ වෙලාවේ පක්ෂ, පාට, ජාති, බේද නොබලා රජයේ නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.

:       0       7

Ruwan Sunday, 12 April 2020 02:37 PM

බස්නාහිර පළාතේ ඉන්න අපිට මුදල් ගන්න ATM එකට යන්න කාලයක් ලබා දෙන්න.

:       0       180

appuhamiSunday, 12 April 2020 03:32 PM

අපිට බැංකු වලත් නෑ.

:       0       6

de silva Sunday, 12 April 2020 02:58 PM

බණ්ඩාට බැන්නට බණ්ඩා කියනදේ යම්කිසි ඇත්තක් තිබෙනවා. අපි කොරෝනා දිහාම බලාගෙන රටම වහගෙන ඉන්න අවස්ථාවේ අනෙකුත් රෝග වලට කලට වෙලාවට ප්‍රතිකාර නොලැබීම නිසා විශාල සංඛාවක් රෝගීන් මිය යනවා.

:       6       17

මැක්ස්Sunday, 12 April 2020 04:24 PM

දැන් කීයක් විතර ඒ විදිහට මිය ගිහින්ද?

:       0       5

Chandima Sunday, 12 April 2020 03:54 PM

මෝඩයෝ කියන කතා අහන්න ඕන නැහැ.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site