IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට

මලිෂා ගුණවර්ධන

කොරෝනා වයිසරය ආසාදිත වු පුද්ගලයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද (7) දිනයේ වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 7 කි.

වයිරසය ආසාදනය වී සුවය ලබා දැනට පුද්ගලයින් 42 දෙනකු පිටව ගොස් තිබේ.



අදහස් (5)

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට

Chathuri Tuesday, 07 April 2020 02:29 PM

ලංකාවට කොරෝනා බෝවෙන්නේ පරක්කු වෙලා. ඒක හොඳයි. එත් පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන තමා තමන් ගැන සිතමින්. බල පුළුවන්කාර රටවල් සියල්ලටම හැදිලා තියෙන්නේ. දැන් පරීක්ෂණ කරමින් බෙහෙත් හොයනවා. ඒ නිසා අපේ රට පුළුවන් තරම් පරිස්සම් වෙන්න. රටේ මුදල් නැහැ. නායකයින් සේරම හොරා කාලා ඉවරයි. කඩල මුං ඇට ටිකක් විතරයි තියෙන්නේ. නමුත් පොහොසත් රටවල නායකයින් අපිට උදුව් කරනවා. ඒ රටවල වැරදි හොයන්නේ නැතිව ලෙඩේ වැඩිකර ගන්නේ නැතිව පරිස්සම් වෙන්න ඕන. අපි ඒ රටවලට බැන්නට ඒ කට්ටිය තමයි මෙයට විසදුමක් හොයන්න ඉන්නේ. අපිට ආහාර බෙහෙත් දෙන්නෙත් මුදල් නම් එපා කියන්න ඕන.නඩේ ගුරා බලන් ඉන්නේ පිල්ලි ගහන්න.

:       65       26

Anton AustriaTuesday, 07 April 2020 06:10 PM

ඇයි මිනිස්සු නේ හොඳ ක් ඔබලට පේන්නේ නැත්තේ ඇයි? අපිට ලංකාවේ රජය කරන දේවල් මෙහෙ ඉඳන් පේන හොඳ නුබලට නොපෙනෙන්නේ කෙසේද? කරුණාකරලා දේශපාලනය අමතක කරන්න අපේ රටේ මිනිසුන් හොදින් ඉන්නේ මෙහෙම වැඩපිළිවෙල ක් කරපු හින්දායි. තේරුම් ගන්න අපි ට තේරෙනවා ඔයාලට වඩා මරණ දුක, බය, වේදනාව... ඒත් මෙහෙ මිනිස්සු රජයට ඇගිල්ල දික්කරන්නේ නැහැ. ඔබලාට වඩා මෙහෙ මිනිසුන් ලංකාවේ නොවන අය ගාව තියෙන දැහැමි කමට... දැන්වත් හොඳ දේට හොඳ කියන්න. චතුරි ඔබ රට ඉන්නේ කිය මා සිතනවා.

:       0       15

ජනාTuesday, 07 April 2020 10:32 PM

ඇන්ටන් ලංකාවේ මිනිස්සු හරි අකෘතඤයි, පටු විදිහට බලන්නේ. ලෝකේ ධනවත්ම රටවල් පරාජය වෙලා, දහස් ගනනින් මැරෙන්නේ දවසකට. නමුත් අපේ අය කරන කැපවීම මෙයාලට පේන්නෑ අවාසනාවකට. අවුරුදු30ක් යුද්ධෙ වවන් කෑවා. ඒවා මතක් නෑ. යුද්දෙනූත් රට බේරලා දැන් මේ අය කොරෝනා විපත්තියෙනුත් අපිව ආරක්ෂා කරන්න කරන දේවල් මේ මිනිස්සුන්ට පේන්නෑ.

:       0       0

rohan Wednesday, 08 April 2020 02:09 PM

ලංකාවට කොරෝනා එන එක පමා කළේ නිවැරදි නායකත්වයයි...

:       0       0

ගමරාල Wednesday, 08 April 2020 01:15 AM

බටහිර වෛද්‍ය සේවයේ විශේෂඥ වරු පවා දේශීය ඔසු කැඳක් හා ඔසු දුම මගින් රෝගය සුවකල හැකිබව කියද්දී තව තවත් රෝගීන් වැඩිවන්නට ඉඩදී බලාසිටින්නේ ඇයි. බලධාරීන් එසේ කලත් රටේ ජනතාව දැනට දේශීය වෛද්‍ය ක්‍රමයේ ඔසුපැන් හා ඔසුකැඳ කෙරෙහි ‍දැඩි ඇල්මක් දැක්වීමේ ප්‍රවනතාවක් දක්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site