(මලිෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසය ආසාදිත වූ  පුද්ගලයින්ගේ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද (29) දිනයේදී කොරෝනා ආසාදනය වු  පුද්ගලයින්  දෙදෙනෙකු වාර්තා  තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වු බව තහවුරු විමෙන් පසුව ඔවුන් හලාවත සහ රත්නපුර රෝහල් වලින් කොළඹ අයිඩීඑච් රෝහලට එවා ඇතැයි  සෞඛ්‍ය අංශ කියයි.
මේ ව විට  කෙරෝනා යැයි සැක පුද්ගලයින් ද 117 දෙනකු   රෝහල්වල ප්‍රතිකාර ලබති. දැනට කොරෝනා ආසාදිත වී සිටින 117 දෙනාගෙන්  සුවය ලබා පුද්ගලයින් 11 දෙනෙකු සිය  නිවෙස් වලට පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
වයිරසය ආසාදනය වීමෙන් ඊයේ(28)  මාරවිල පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය. 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1743										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1743										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළට