ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොළඹ බණ්ඩාරනායක මාවතනේ ආසාදිතයන් 5දෙනෙකු හමුවීමත් සමඟ ආසාදිතයන් ගණන වැඩි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොළඹ බණ්ඩාරනායක මාවතනේ ආසාදිතයන් 5දෙනෙකු හමුවීමත් සමඟ ආසාදිතයන් ගණන වැඩි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ප්ලේන් එකේදී කැහැපු මනුස්සයාගෙන් එක්කෙනෙකුට විතරක් බෝ වුනා කියලා හරියටම දැනගත්තේ කොහොමද? ඒ ප්ලේන් එකේ හිටපු අනිත් කට්ටිය ගැන හොයලා බැලුවද
එදා මීගමුව මුස්ලිම් රෝගියා කරෙත් ඇදුම තියන හන්දා ගිහින් ඇදුමට බෙහෙත් ගත්ත, අද කොළඹ බණ්ඩාරනායක මාවතනේ හමු වූ දඹදිව ගොස් පැමිණ නිරෝධානය නොවූ කත කරෙත් ඇදුමට බෙහෙත් ගැනීමක්. තීරණය ඔබේ අතේ ... අපි කියන්නේ කෙනෙක් වැරැද්දක් කරාද, ඔහුගේ ජාතිය අපිට අදාල නැත, ඔහුට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න.
ලක්ෂ 30 උනත් කමක් නැ අපි ඡන්දෙ තියමු .