IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කොරෝනාවෙන් මියගිය 2200 ක් සංඛ්‍යා ලේඛනවල නෑ

 ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී මියගිය 2,200කට වැඩි පිරිසක් සංඛ්‍යාලේඛන සටහන් වී නැතැයි නැතැයි රොයිටර් පුවත් සේවය කරන ලද ගවේෂණයකින් අනාවරණය වී ඇත.

නිල සංඛ්‍යාදත්තවලට අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 773කි. එහෙත් නව දත්තවලට අනුව එරට මරණ සංඛ්‍යාව වැඩිවනු ඇත. ඒ අනුව ඉන්දුනීසියාව, චීනයෙන් පසු නව කොරෝනා වයිරසයෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්වනු ඇත.

ඉන්දුනීසියාවේ පළාත් 34න් 16ක සංඛ්‍යාදත්ත විමර්ශනය කරමින් මෙම ගවේෂණය කළ බව රොයිටර්ස් වාර්තාකරුවන් වන ටොම් ඇලර්ඩ් සහ කේට් ලෑම්බ් ප්‍රකාශ කළහ.


‘ද ගාඩියන්’
055



අදහස් (7)

කොරෝනාවෙන් මියගිය 2200 ක් සංඛ්‍යා ලේඛනවල නෑ

Nilantha Tuesday, 28 April 2020 03:27 PM

ලංකාවෙත් තත්වය ඕකමයි. 7 ක් මැරුණා කීවට 25 ක් පැනල....

:       672       11377

samanTuesday, 28 April 2020 05:37 PM

නිලන්ත .. තමුන් ගිහින් ගණන් කලාද? යමක් හරියට නොදැන බොරු කියල රට තවත් ගිනි තියන්නේ නැතුව ඉන්නවද?

:       7441       305

RaveendraTuesday, 28 April 2020 06:57 PM

Nilantha මයා වෙත, ඔබ " 7 ක් මැරුණා කීවට 25 ක් පැනල...."මෙම වැකියෙන් අදහස් කරන්නේ කුමක්ද? අප රටේ සෞක්‍ය අංශ සදහන්කල මියගිය මිනිසුන්ගේ ගණන වැරදියි කියාද? ඔබ එසේ පවසන්නේ කිනම් පදනමක් යටතේද? අප තරයේ විස්වාස කරනවා අප රටේ සෞක්‍ය අංශ තමන්ගේ රාජකාරිය නිසිලෙස කිසිදු වංචාවකින් තොරව ඉටුකරන බවත් මියගිය පුද්ගලයන්ගේ ගණන ද නිවැරදි ලෙසත්ය. එලෙසම අප ඔබගෙන් මෙසේ විමසීමටද කැමැත්තෙමු. කිනම් ලාබයක් කිනම් ප්‍රයෝජනයක් බලාගෙන එසේ මියගිය මිනිසුන්ගේ ගණන වසන්කරන්නේද යන්න ඔබට මෙහිම සදහන් කල හැකිද? ඇයි ඔබ එසේ වැරදි මතයක් ගොඩ නගන්නේ? රටේ පුරවැසියන් හැටියට අප එසේ කරන්නේ නම් අප දේශත්ද්‍රෝහින්ය එහි කිසිදු විවාදයක් නැත. මක්නිසාදයත් ලෝකයා ඉදිරියේ අප අපේම වැදගත් අංශයක් වන සෞක්‍ය අංශය පාවාදීමක් නොවේද? කාරුණිකව අපගේ පැනයන්වලට ඔබ පිළිතුරු ලබාදෙන ලෙසා අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. අප විස්වාස කරනවා ඔබ අවංකවම අපට පිළිතුරු ලබාදෙයි යන්න.

:       4391       398

SL Wednesday, 29 April 2020 05:09 AM

චතුරගේ කොමෙන්ට් ටීම් එක හොඳටම වැඩ වගේ... උඩ ඉන්න 7 /25 කියන පක්ෂවාදියා පොලිසියට අල්ලගත්ත නම් තමා හොඳ... සජිත්ට මෝඩ විදියට චන්ද හොයනවාට වැඩිය රටේ ප්‍රශ්නෙත් එක්ක.., මිනිස්සුන්ට හොඳ දෙයක් /පණිවිඩයක් දීල ගන්න තියෙන ජනප්‍රියතාව හොයනවා වෙනුවට, ගන්න යන්නෙම මඩේ බැහැල.... යුද්ධ කාලෙත් කලේ අලිමංකඩ, පාමන්කඩ කරපු එක, දැනුත් කරන්නේ කොමෙන්ට් දාන්න කට්ටිය හරිගස්සල මිනිස්සුන්ට වැරදි තොරතුරු දෙන එක . UNP /SJB සහ අනෙකුත් කකුලෙන් අදින පක්ෂ ගැන තියෙන්නේ පිළිකුලක්...

:       123       362

Ruwan Tuesday, 28 April 2020 05:40 PM

ඔබ දේශද්‍රෝහීයෙක්. ලෝකයටම ඇහෙන්න උම් බෑ බෑ ගාන්න එපා...

:       5612       349

rasika Tuesday, 28 April 2020 06:54 PM

තමන් ඉපදුන හැදුණු වැඩුණු රට ගැන බොරු කියල, යුරෝපයේ ඇමෙරිකාවේ සරණාගත වීසා දාගත්ත අයට තමයි දැන් වැරදිලා තියෙන්නේ. දැන් ඒ රටවල ඉදන් ලංකාවට එන්න දගලනවා. ඔය ඉතාලියේ ඉදන් ඇවිත් හැංගිලා හිටියේ ඕව නිසා තමයි. එක්කෝ මේ ලංකාවේ මිනීමැරුම් කරලා අපරාද කරලා එවන් බේරෙන්න හොරෙන් පැනපු කට්ටිය. ඔවුන්ව හොයල බෙහෙත් කරන්න ගිහින් තම වීරෝදාර රණ විරුවොත්, අහිංසක ලාංකිකයනුත් මේ කොරෝන එකට ගොදුරු වුනේ.. ලංකාව ගැන බොරු පතුරවපු දෙමල සරණාගතයෝ දැන් ලංකාවට එන්න දගලනවා... ඇමෙරිකාවේ, බ්‍රිතානයේ ඉදන්.. දැන් තමා ලංකාවේ අගය මතක් වෙන්නේ.... ඒත් අපේ රජය ඔවුන් සියලු දෙනාට එක සේ ප්‍රතිකාර කලා.

:       8857       427

rana Wednesday, 29 April 2020 04:00 AM

දේශප්‍රේමින් මක්කද මේ කුලප්පුව? චීන මෑන් නේ දැන් අපේ රටේ උපක්‍රම කියා දෙන්නේ ඉතුරු ටික සිතාගන්න හොඳේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1470 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site