IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


කොරෝනාවෙන් මියගිය 2200 ක් සංඛ්‍යා ලේඛනවල නෑ

 ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වී මියගිය 2,200කට වැඩි පිරිසක් සංඛ්‍යාලේඛන සටහන් වී නැතැයි නැතැයි රොයිටර් පුවත් සේවය කරන ලද ගවේෂණයකින් අනාවරණය වී ඇත.

නිල සංඛ්‍යාදත්තවලට අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 773කි. එහෙත් නව දත්තවලට අනුව එරට මරණ සංඛ්‍යාව වැඩිවනු ඇත. ඒ අනුව ඉන්දුනීසියාව, චීනයෙන් පසු නව කොරෝනා වයිරසයෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්වනු ඇත.

ඉන්දුනීසියාවේ පළාත් 34න් 16ක සංඛ්‍යාදත්ත විමර්ශනය කරමින් මෙම ගවේෂණය කළ බව රොයිටර්ස් වාර්තාකරුවන් වන ටොම් ඇලර්ඩ් සහ කේට් ලෑම්බ් ප්‍රකාශ කළහ.


‘ද ගාඩියන්’
055



අදහස් (7)

කොරෝනාවෙන් මියගිය 2200 ක් සංඛ්‍යා ලේඛනවල නෑ

Nilantha Tuesday, 28 April 2020 03:27 PM

ලංකාවෙත් තත්වය ඕකමයි. 7 ක් මැරුණා කීවට 25 ක් පැනල....

:       672       11377

samanTuesday, 28 April 2020 05:37 PM

නිලන්ත .. තමුන් ගිහින් ගණන් කලාද? යමක් හරියට නොදැන බොරු කියල රට තවත් ගිනි තියන්නේ නැතුව ඉන්නවද?

:       7441       305

RaveendraTuesday, 28 April 2020 06:57 PM

Nilantha මයා වෙත, ඔබ " 7 ක් මැරුණා කීවට 25 ක් පැනල...."මෙම වැකියෙන් අදහස් කරන්නේ කුමක්ද? අප රටේ සෞක්‍ය අංශ සදහන්කල මියගිය මිනිසුන්ගේ ගණන වැරදියි කියාද? ඔබ එසේ පවසන්නේ කිනම් පදනමක් යටතේද? අප තරයේ විස්වාස කරනවා අප රටේ සෞක්‍ය අංශ තමන්ගේ රාජකාරිය නිසිලෙස කිසිදු වංචාවකින් තොරව ඉටුකරන බවත් මියගිය පුද්ගලයන්ගේ ගණන ද නිවැරදි ලෙසත්ය. එලෙසම අප ඔබගෙන් මෙසේ විමසීමටද කැමැත්තෙමු. කිනම් ලාබයක් කිනම් ප්‍රයෝජනයක් බලාගෙන එසේ මියගිය මිනිසුන්ගේ ගණන වසන්කරන්නේද යන්න ඔබට මෙහිම සදහන් කල හැකිද? ඇයි ඔබ එසේ වැරදි මතයක් ගොඩ නගන්නේ? රටේ පුරවැසියන් හැටියට අප එසේ කරන්නේ නම් අප දේශත්ද්‍රෝහින්ය එහි කිසිදු විවාදයක් නැත. මක්නිසාදයත් ලෝකයා ඉදිරියේ අප අපේම වැදගත් අංශයක් වන සෞක්‍ය අංශය පාවාදීමක් නොවේද? කාරුණිකව අපගේ පැනයන්වලට ඔබ පිළිතුරු ලබාදෙන ලෙසා අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. අප විස්වාස කරනවා ඔබ අවංකවම අපට පිළිතුරු ලබාදෙයි යන්න.

:       4391       398

SL Wednesday, 29 April 2020 05:09 AM

චතුරගේ කොමෙන්ට් ටීම් එක හොඳටම වැඩ වගේ... උඩ ඉන්න 7 /25 කියන පක්ෂවාදියා පොලිසියට අල්ලගත්ත නම් තමා හොඳ... සජිත්ට මෝඩ විදියට චන්ද හොයනවාට වැඩිය රටේ ප්‍රශ්නෙත් එක්ක.., මිනිස්සුන්ට හොඳ දෙයක් /පණිවිඩයක් දීල ගන්න තියෙන ජනප්‍රියතාව හොයනවා වෙනුවට, ගන්න යන්නෙම මඩේ බැහැල.... යුද්ධ කාලෙත් කලේ අලිමංකඩ, පාමන්කඩ කරපු එක, දැනුත් කරන්නේ කොමෙන්ට් දාන්න කට්ටිය හරිගස්සල මිනිස්සුන්ට වැරදි තොරතුරු දෙන එක . UNP /SJB සහ අනෙකුත් කකුලෙන් අදින පක්ෂ ගැන තියෙන්නේ පිළිකුලක්...

:       123       362

Ruwan Tuesday, 28 April 2020 05:40 PM

ඔබ දේශද්‍රෝහීයෙක්. ලෝකයටම ඇහෙන්න උම් බෑ බෑ ගාන්න එපා...

:       5612       349

rasika Tuesday, 28 April 2020 06:54 PM

තමන් ඉපදුන හැදුණු වැඩුණු රට ගැන බොරු කියල, යුරෝපයේ ඇමෙරිකාවේ සරණාගත වීසා දාගත්ත අයට තමයි දැන් වැරදිලා තියෙන්නේ. දැන් ඒ රටවල ඉදන් ලංකාවට එන්න දගලනවා. ඔය ඉතාලියේ ඉදන් ඇවිත් හැංගිලා හිටියේ ඕව නිසා තමයි. එක්කෝ මේ ලංකාවේ මිනීමැරුම් කරලා අපරාද කරලා එවන් බේරෙන්න හොරෙන් පැනපු කට්ටිය. ඔවුන්ව හොයල බෙහෙත් කරන්න ගිහින් තම වීරෝදාර රණ විරුවොත්, අහිංසක ලාංකිකයනුත් මේ කොරෝන එකට ගොදුරු වුනේ.. ලංකාව ගැන බොරු පතුරවපු දෙමල සරණාගතයෝ දැන් ලංකාවට එන්න දගලනවා... ඇමෙරිකාවේ, බ්‍රිතානයේ ඉදන්.. දැන් තමා ලංකාවේ අගය මතක් වෙන්නේ.... ඒත් අපේ රජය ඔවුන් සියලු දෙනාට එක සේ ප්‍රතිකාර කලා.

:       8857       427

rana Wednesday, 29 April 2020 04:00 AM

දේශප්‍රේමින් මක්කද මේ කුලප්පුව? චීන මෑන් නේ දැන් අපේ රටේ උපක්‍රම කියා දෙන්නේ ඉතුරු ටික සිතාගන්න හොඳේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජපානෙට
2024 ජුලි මස 20 237 0

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගිය


අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 352 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 1975 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 623 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 574 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1755 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1026 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site