IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කුරුණෑගල රෝගියා කොරෝනා ආසාදිතයකු නොවේ

 

( පුෂ්පකුමාර ජයරත්න )
 
කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණ සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට සැක කළ රෝගියා එවැනි ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
 
හෘදයාබාධයකට ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් වූ එම රෝගියා දැඩි ලෙස උණ රෝගයෙන්ද පෙළෙමින් තිබූ බවද ඔහු එම රෝගී තත්ත්වයන් සඟවමින් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් ඔහු කොරෝනා වයිරසය ආසාදනය වුවෙකු යැයි සැකකර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඊයේ පස්වරුවේ සිට තාවකාලිකව  සම්පුර්ණයෙන්ම වසා දැමීමටද සිදුවිය .
 
මෙම වාතාවරණයත් සමග ස්වයං නිරෝධායනය සඳහා යොමුකර සිටි හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරමින් සිටි පූර්ණ වෛද්‍ය කාර්ය මණ්ඩලයම නිරෝධායන ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය .
 
කෙසේ වුවද එම රෝගියා තව දුරටත් රෝහලේ කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ රඳවාගෙන ප්‍රතිකාර ලබා දෙන

 



අදහස් (0)

කුරුණෑගල රෝගියා කොරෝනා ආසාදිතයකු නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site