





(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින්, නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් විතරක් ගෙන්වා ගන්නේ රැකියා කරන අපිවත් ගෙන්න ගන්නකො
රටේ දරුවන්ව පිටරටවලට පන්නලා, දැන් ජනතාවගේ මුදලෙන් ඔවුන්ව නැවත මේ රටට ගෙන්වාගන්න ක්‍රියා කරනවා? ඔය දරුවන්ව පිටරටවලට පන්නලා ලොකු ගානක් ඔවුන්ගේ පොකට් එකට දා ගත්තු මාෆියා කල්ලි ඒජන්තලාගේ මුදල් වලිනුයි මේ වැඩේ කරන්න තිබුනේ. කොහෙද ඉතින් මාෆියා කල්ලි නායකයින් දැන් කරලියේ ඉන්න, මේ රටේ උපදේශකලානේ... මේ උපදේශකලගේ හිතවතුන්ගේ දරුවෝත් ඔය අතර ඕනෑතරම් ඇති?
කොහෙද ඔය කොයිම්බතූර් තියෙන්නේ අප්පා...? ළමයින්ට උගන්වන ඉස්කොලයක්ද? ඊට හොඳයිනේ තූත්තුකුඩියට යැවුව නම්. හැබැයි මම කියන්නේ කබලෙන් ලිපට පැන්න වගේ වැඩක් මේක.... බලන්නකෝ.
මේ ළමයි නෙවේනේ? අම්මලා... තාත්තලානේ.