(ඉන්දිකා රාමනායක)
කුමන රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගයෙක් වුවත් හෙට (1) දහවල් 12.00 ට පෙර අනිවාර්යෙන්ම පොලීසියට පැමිණ ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.
ලියාපදිංචිය පැහැර හරින අය වෙනුවෙන් දැඩි තීරණ ගන්නා බවද අජිත් රෝහණ මහතා කීය.
මාර්තු 16 සිට ශ්‍රී ලංකාවට පැමිණි සැමගේ නම් සහ ලිපින තිබෙන බවත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින ස්ථාන වැටලීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුමන රටක සිට පැමිණියත් හෙට දහවල් 12 ට පෙර ලියාපදිංචි වෙන්න
de silva Tuesday, 31 March 2020 09:52 AM
පිට රටින් එනකොට ටෙලිෆෝන් නොම්මර, ඊමෙල් සහ ලිපිනය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ , කරන්න තිබෙන හොඳම දෙය , පොලිසියට හෝ ග‍්‍රාමසේවකට ඔය කියන ලිපිනයට ගිහින් අදාල පුද්ගලයා ඉන්නවද කියල සොයල බලන එක.... එතකොට පෙනෙනවා පැනල ගිහින් ඉන්නේ කවුද කියල ?