කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිදට කොරෝනා ( කොවිඩ්-19) වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමන් ස්වයං නිරෝධායනයට ලක්වන බව අගමැතිවරයා පවසා තිබේ.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිදට කොරෝනා ( කොවිඩ්-19) වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමන් ස්වයං නිරෝධායනයට ලක්වන බව අගමැතිවරයා පවසා තිබේ.

COMMENTS
එයා බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගිහිල්ල ඇවිල්ලලු. ඇමරිකාවටත් ලෙඩේ බෝ වෙලා තියෙන්නේ යුරෝපයේ සංචාරය කරලා ආපු මිනිස්සුන්ගෙන්ලු. අපේ රටට එන සියලු සංචාරකයන්, නිරෝධනයට ලක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
නරකද ඔහේ ඉන්නා ඩයස්පෝරාවේ කට්ටියත් නිරෝධායනයට ලක් කලොත්. මේ පැත්තට ඒගොල්ලෝ වසංගතයක්.
බිය නොවන්න දියවන්නාවේ පට්ටියට නම් " මි උණ හෝ කුර ලෙඩේ " හැදුනුත් හැර වෙන කිසිදු ලෙඩක් හැදෙන්නේ නැහැ. එය" 500% " විස්වාසයි.
අපිට කොයින්ද මෙහෙම වාසනාවක්
මේ ලෙඩේ මිනිසුන්ට හැර වෙනත් සත්තුන්ට හැදෙන්නේ නැහැ කියන එක ඔප්පු වෙනවා... අපේ දියවන්නාවේ ගොන් පට්ටියේ එකෙකුටවත් ආර්යාවකටවත් මේක නොහැදීමෙන්...
අර 225 ටම හැදුනොත් මරු. ඊට පස්සේ මට හැදිලා මැරුණත් සැපයි.