(මලීෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ව්‍යාපාර අඩාල වු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ හා සැපයුම් ක්ෂේත්‍ර වල නියුතුවුවන්ට 4% පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදිමට මුල්‍ය ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
මෙම ණය මුදල් සඳහා මාස 6 ක පොලි සහන කාලයක් ද හිමි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ අනුමත කල සහන පැකේජයෙන් කිසිම මුදලක් ජනධිපතිට අයත් ව්‍යාපාරවලට සහ කොන්ග්‍රස් සභිකයන්ට, සෙනෙට් සභිකයන්ට හෝ මහා ආණ්ඩුවේ උසස් රැකියාකරන නිලධාරීන්ට අයත් කිසිම කෙනෙකුගේ ව්‍යාපාරයකට මුදල් ලබාදීම තහනම් කරලා.