IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර ශ්වසනය

(ජී ඩබ්ලිව් කේ  ප්‍රේමතිලක ද සිල්වා )
 
එක්  ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර  කෘතිම ශ්වසනය ලබා දිය  හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත.
 
මේ සම්බන්ධයෙන් සොයාගැනීම සිදුකල හපුතන්ත්‍රි මහතා පැවසූයේ නව කොරෝනා වයිරසයෙන්   රෝගීන් ප්‍රමාණය වැඩි වුව හොත් දැනට ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක වල තිබෙන කෘතිම ස්වසනය ලබා දිය හැකි  යන්ත්‍ර 500 මගින් මෙම වැඩිදියුණු කරන ලද උපකරණ යොදා ගනිමින් විශාල රෝගීන් ප්‍රමාණයකට කෘතිම ස්වසනය ලබා දීමට හැකියාවක් පවතින බවයි.
 
මෙම කාර්යයේ දී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් අගය කරන බව ද බිහාන් හපුතන්ත්‍රි මහතා පැවසීය.

 



අදහස් (10)

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර ශ්වසනය

Keppetipola Thursday, 26 March 2020 11:11 AM

ගිහාන්, ඔබ අපේ රටට විශාල සම්පතක්. කොරෝනා රෝගීන්ට ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ඉතාලිය මහත් පරිශ්‍රමයක් දරයි. ඔබේ ‌මේ සත්කාර්යය දිගටම කරගෙන යන්න.

:       0       130

jayath Thursday, 26 March 2020 11:14 AM

කව්ද දන්නේ නැහැ ගාල්ලේ කට්ටියට වැඩ බැහැ කිව්ව්වේ. මේක මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්. ඒ දේ කරන්න තමන්ගේ මොළය පාවිච්චි කරපු එක ප්‍රශංසනීයයි. ඔබට අපේ ආචාරය !

:       21       38

විමුක්ති දර්ශනිකා Thursday, 26 March 2020 11:35 AM

ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ මුහුණදී ඇති තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට තමන්ගේ දැනුම,ශක්තිය,කාලය සහ උත්සාහය කැප කරන මෙවන් නිලධාරීන් රටට ආඩම්බරයක් වන අතර, මෙවැනි දෑ දියුණු කර රට මෙම ව්‍යයසනයෙන් මුදවා ගැනීම සඳහා රටේ සියළුම දෙනාගේ අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමි.

:       0       1

කේ.ඒ.ජයන්ති . Thursday, 26 March 2020 11:45 AM

අනර්ඝ සොයා ගැනීමක්. මේ කාලයට ඉතාමත් වටිනවා. අමාත්‍යාංශයේ අවධානය යොමු කරමු.

:       0       1

Ajantha Thursday, 26 March 2020 11:48 AM

ඔබගේ මෙහෙවර ගොඩක් වටිනවා. ඔබට ජාතියේ ප‍්‍රණාමය ....

:       0       0

Nuwan Thursday, 26 March 2020 11:56 AM

ඔබතුමාගේ වෑයමට ජයවේවා !

:       0       19

Raveendra Thursday, 26 March 2020 12:00 PM

මෙන්න ලක් අම්මාගේ ආදරණිය දරුවන්. මෙවන් අවස්ථාවක ඔබගේ අගනා උත්සය ඉතා වටින්නේය. මේ උත්සයට සහබාගිවු සැමට මෙන් ඔබටද ඔබගේ පවුලේ සැමට යහපතක්ම වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු!!! සෑමවිටම දියව් දියව් කියමින් කෑ මොරදෙමින් අඩුපාඩුම සොයන මිනිසුන්ට මහා වදයක්වූ " නුගත් " රතු රැවුල්කාරයන්ට මෙම පුවත කියවීමට හැකිවේවා !!!

:       0       44

Asiri Thursday, 26 March 2020 12:07 PM

මෙම යාන්ත‍්‍රික වොලියුම් එක මිලිලීටර 2200ක්... නමුත් ලංකාවෙ මිනිසුන්ගෙ උපරිම පෙනහලු ධාරිතාව මිලිලීටර 600ක්... ඒ නිසා ඉතින් එක මැෂින් එකක් වොලියුම් දාලා තුන්දෙනෙකුට දාන්න පුළුවන්... ඒත් තුන් දෙනාගේ ශ්වසන රිද්මය වෙනස් වුණොත්, අනික බැක්ටීරියා පෙරහන් නැතිවුණොත් විෂබීජ තුන්දෙනාටම ශෙයාර් වෙනවා.

:       0       7

Raveendra Thursday, 26 March 2020 12:18 PM

jayath මයා වෙත, ගාල්ලේ නොව යාපනේ උනත් මේ ලක් අම්මාගේ දරුවෙකි. ඇය වෙනුවෙන් මේ දරුවා තම යුතුකම, වගකීම ඉටුකර ඇත. ලක්මවගේ නියම දු දරුවන් කිසිදා සෑම දෙයම "දියව් දියව්" කියමින් පාරවල්දිගේ කෑ මොරදුන්නේද නැත. මොහුගේ මෙම සත් ක්‍රියාව කල ඔහුට අප හදවතින්ම සුබ පතන්නෙමු..

:       0       15

jayath Thursday, 26 March 2020 03:09 PM

රවීන්ද්‍ර මයා - මම එයාට වරදක් කිව්වයි ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1258 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1217 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site