IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලංකාවේ සෞඛ්‍ය සේවයට ආරක්ෂක උපකරණ

( තිළිණි ද සිල්වා )

මෙරට කොරෝනා මර්දන කටයුතු වල නිරත සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවයේ නිරතවන්නන් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 600ක් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන  වැඩසටහනේ  ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.
 
ඒඅනුව , බස්නාහිරපළාතේ පළාත්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට පුද්ගලික ආරක්ෂක උපකරණකට්ටල 500ක්ද, කළුතර රෝහලට පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 100ක්ද ,  සිය කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා දායකත්වයෙන් පරිත්‍යාග කල බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය කියා සිටී.
 
වසංගතයේ ව්‍යාප්තිය මර්දනය සඳහා රජයේ වැඩපිළිවෙළට සහය දක්වමින් සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවයේ නිරතවන සෞඛ්‍ය සේවකයින් සදහා මෙම පුද්ගලික ආරක්ෂක උපකරණ පරිත්‍යාග කළ බවද එක්සත් ජාතීන්ගේ සංවර්දන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.


 



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලංකාවේ සෞඛ්‍ය සේවයට ආරක්ෂක උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site