කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ මියගිය සමස්ත ගණන 3,452 දක්වා ඉහළ ගොස් ඇත.
සෙනසුරාදා පස්වරු වනවිට අවසන් වූ පැය 24ක කාලයේදී මරණ 158 ක් වාර්තා වූයේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කයිනූෂ් ජහන්පූර් පැවැසීය.
කොරෝනා වයිරසය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉරානයයි.
ඉරානයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 55,743ක් වන අතර ඔවුන්ගෙන් 4,103 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයිද හෙතෙම කීය.
(ද ගාඩියන් )
055
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉරානයේ කොරෝනා මරණ 3,452 දක්වා ඉහළට
sadis Sunday, 05 April 2020 01:33 AM
මෙයාලගේ ආගමික නායකයෙක් පෙබරවාරි 28 පාරම්බාලා තියනවා මේක අල්ලා දෙවියන් විසින් චීන්නුන්ට හා අනෙකුත් මුස්ලිම්ලාට විරුද්ධ ජාතීන්ට දුන්න දඬුවමක් ලෙසට. පව් ! අවසානෙදි එයාලත් ඒ හැන්දෙන්ම බෙදලා.