කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ මියගිය සමස්ත ගණන 3,452 දක්වා ඉහළ ගොස් ඇත.
සෙනසුරාදා පස්වරු වනවිට අවසන් වූ පැය 24ක කාලයේදී මරණ 158 ක් වාර්තා වූයේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කයිනූෂ් ජහන්පූර් පැවැසීය.
කොරෝනා වයිරසය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉරානයයි.
ඉරානයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 55,743ක් වන අතර ඔවුන්ගෙන් 4,103 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයිද හෙතෙම කීය.
(ද ගාඩියන් )
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ ආගමික නායකයෙක් පෙබරවාරි 28 පාරම්බාලා තියනවා මේක අල්ලා දෙවියන් විසින් චීන්නුන්ට හා අනෙකුත් මුස්ලිම්ලාට විරුද්ධ ජාතීන්ට දුන්න දඬුවමක් ලෙසට. පව් ! අවසානෙදි එයාලත් ඒ හැන්දෙන්ම බෙදලා.