IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවේ දුම්රිය කොරෝනා ප්‍රතිකාර වාට්ටු කරයි

ඉන්දියාවේ දුම්රිය කිහිපයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රථිකාර කිරීමේ වාට්ටු බවට නවීකරණය කිරීමට සැලසුම් කර ඇතැයි එරට බලධාරීහු පවසති.

මේ වනවිටත් ආදර්ශයක් ලෙස එක් දුම්රියක් නිරෝධායන පහසුකම් සහිතව සකස් කර ඇතැයි ඉන්දියානු ජාතික දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාවේ දුම්රිය කළාප 16ක් ඇති අතර එක් කලාපයකින් දුම්රිය 10 ක් බැගින් මෙම කාර්යට යොදා ගැනීමට නියමිතව ඇත.

ඉන්දියාවේ මේවනවිට කොරෝනා වයිරස රෝගින් 873ක් තහවුරු වී ඇති අතර මරණ 19ක් වාර්තා වී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවේ දුම්රිය කොරෝනා ප්‍රතිකාර වාට්ටු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site