IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ දිනක් තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වෙයි

අසල්වැසියන් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 5,242ක් වාර්තා වූයේ යැයි එරට බලධාරිහු අද (18) ප්‍රකාශ කළහ.

පැය 24ක් ඇතුළත මරණ 24ක් වාර්තා වූයේ යැයි ද ඉන්දීය බලධාරීහු කීහ. දිනක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය වූ අතර ආසියාවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාවෙන් අද (18) පස්වරු 6.30 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 96,492ක් විය. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 3,041කි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා තවත් සති දෙකකින් මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද ඉන්දීය බලධාරීහු පියවර ගෙන ඇත.

 

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (2)

ඉන්දියාවේ දිනක් තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වෙයි

Asanga Monday, 18 May 2020 02:31 PM

දකුණු ආසියාවට ලොකු තීරණයක් වෙයි ඉස්සරහට...

:       1       6

de silva Tuesday, 19 May 2020 01:33 AM

අනේ පවු අසරණ මිනිස්සු , එහෙ ආණ්ඩුව හඳට රොකට් යැවුවට පුරවැසියන් ගැන බලන්නේ නැති බවකි පෙනෙන්නේ ? සාමාන්‍ය පුරවැසියාගේ ජිවන තත්වය උසස් කරන්නේ නැතුව කොහොමද රටක් දියුණු කරන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1118 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


යුරෝපයේ ධනවතා ලෝක ධනවතාට නඩු දමයි
2024 නොවැම්බර් මස 14 193 0

යුරෝපයේ ධනවත්ම පුද්ගලයා වන බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට එරෙහිව නඩුවක් ගොනු කර ඇතැයි ’’ ද ඩේලි ටෙලිග්‍රාෆ්’’ පුවත්පත වාර්ත


ඇමැති විජිත ඡන්දය ප්‍රකාශ කරන්න ඇවිත්
2024 නොවැම්බර් මස 14 233 0

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන ජාතික ජනබල වේගය අපේක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා , අද දහවල් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල ඡන්ද


‘‘මේ ආණ්ඩුවේ ආයුෂ අඩුවෙන්න පුළුවන්‘‘
2024 නොවැම්බර් මස 14 854 0

මේ ආණ්ඩුව වසර පහක් තිබෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එම නිසා ඉදිරියටත් මා දේශපාලනය කරනවා. හිතුණොත් මැතිවරණවලදී තරග කරනවා. යැයි හිටපු ජනාධිපති මෛ


ඡන්ද නීති කැඩූ 15ක් වවුනියාවෙන් අලලයි
2024 නොවැම්බර් මස 14 80 0

වවුනියාවේ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 15 දෙනකු පෝස්ටර සහ මනාප අංකය සහ සළකුණ සහිත තුන්ඩු සමඟින් අද අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.


කාලගුණෙන් අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 14 107 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 231 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 554 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1663 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site