IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 500 ඉක්මවා ඇති බව ඉන්දියානු සෞඛ්‍ය අධ්‍යයන කවුන්සිලය  වාර්තා කරයි.

ඒ අනුව පුද්ගලයන් 506දෙනෙකු ආසාදිත තත්වයේ පසුවන බවද, 9 දෙනෙකු මිය ගොස් ඇති බවද පැවසේ.

කර්නාටක, දිල්ලි, ගුජරාටි, පන්ජාබය, බිහාර්, බටහිර බෙංගාලය සහ හිමාචල් ප්‍රදේශයෙන් එක බැගින් මරණ වාර්තා වී ඇත.  මහාරාෂ්ට ප්‍රාන්තයේ දෙදෙනෙකු මියගොසිනි.

මහාරාෂ්ට ප්‍රාන්තයෙන් ආසාදිතයන් 97ක් ද, කේරළ ප්‍රාන්තයෙන් 95දෙනෙකුද, දිල්ලියෙන් 30දෙනෙකුද හඳුනාගෙන ඇති බව පැවසේ.

කෙසේවෙතත් මේවනවිට කොරෝනා ආසාදිතයන් 35දෙනෙකු සුවය ලබා ඇති බවද වෛද්‍ය නිලධාරීහු පවසති. ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 600ක මිලියනයකට වැඩි පිරිසක් නිවාසවලට සිර වී සිටිති.

(හින්දුස්ථාන් ටයිම්ස්)

16844



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site