
රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා ලබන මස 3 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කළේය.
ඉන්දියාව මුල්වරට ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කළේ ඉකුත් මාර්තු මස 25 වැනිදා වන අතර එම සති තුනක කාලය අදින් අවසන් වේ.
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ නියෝග සහ සීමා හේතුවෙන් බිලියන 1.3ක් වෙසෙන ඉන්දියාවේ මිලියන ගණකට රැකියා අහිමි වී ඇත. තවත් සියදහස් ගණකට උන්හිටි අහිමි වී ඇත. තවත් බොහෝ පිරිසක් ආහාර නොමැතිව අනාරක්ෂිත පසුවෙති.
"ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපි විශාල වන්දියක් ගෙවනවා. ඒත් ඉන්දියානුවන්ගේ ජීවිත ඊට වඩා බෙහෙවින් වටිනවා" ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd