ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිත මරණ 10ක් අලුතින් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් 64 දෙනකු තහවුරු කරගෙන තිබේ.
මේ අනුව මුළු මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහල ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 514ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වෛරස රෝගින් 9දෙනකු සුවය ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
085
COMMENTS