IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇවිදින මංතීරු අද සිට විවෘතයි

ඉන්දිකා  රාමනායක

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මසකට අධික කාලයක් වසා දමා තිබූ ඇවිදින මන්තීරු අද (15) පෙරවරුවේ සිට විවෘත කළ බව පොලීසිය කියයි

අවස්ථාව සනිටුහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ 7  ටොරින්ටන් හි පිහිටි ඇවිදින මංතීරුව විවෘත කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි

ඇවිදින මන්තීරු විවෘත කළද කළ ද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් ව්‍යායාම ව්‍යායාමවල යෙදෙන ලෙසට පොලිසිය ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.



අදහස් (6)

ඇවිදින මංතීරු අද සිට විවෘතයි

ජෝකීම් ජනුදිනු Friday, 15 May 2020 06:42 AM

මේ ටිකට උත්සවයකුත් අරන්නේ.

:       1       78

නන්නාදුනන හාදයා Friday, 15 May 2020 07:24 AM

මාස්ක් නැතිව මොකද ? එයාට විතරක් නිතිය වෙනස්ද?

:       0       1

Namal karunarathna Friday, 15 May 2020 09:45 AM

ඉස්සරහින්ම එන උත්තමයා මූණු ආවරණය අතේ අරන් ඇවිඳිනවා.. හරිම ආදර්ශමත්.. උඩ ඉදන් පහළටම මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා වගේ තමයි.. මාධ්‍ය සාකච්ඡා තියනකොට මාස්ක් එක තියෙන්නෙ බෙල්ලෙ හරි, නිකටෙ හරි..

:       0       1

isuru Friday, 15 May 2020 11:01 AM

හොදි ඕනෙම නෑ... මේ මිනිස්සු චන්දයක් තියන්න කරන සෙල්ලම් බලය ගන්න මිනිස්සු ඇපයට තියයි...

:       0       0

vaththala man theeru lokka Friday, 15 May 2020 11:49 AM

මේවා ඉවත් කරන්න ඕන... ලෙඩරෝග බෝවෙනවා..

:       0       0

janahitha Friday, 15 May 2020 11:51 AM

මේ කට්ටිය කොහෙද යන්නේ එලියට පහලියටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site