අජිත් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී භාවිතා කරන ආරක්‍ෂක ඇඳුම් කට්ටල 900ක් පමණ වෛද්‍ය සහ සෙසු කාර්ය මණ්ඩල ප‍්‍රයෝජනය සදහා පරිත්‍යාග කිරීම අද (5) සිදුවිය.
ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් සැදුම්ලත් එක්සත් මිතුරන්ගේ සංගමයේ රුපියල් ලක්‍ෂ අටක් සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගේ රුපියල් ලක්‍ෂ තුනක අධාර ඇතිව මිලදි ගත් රෙදි භාවිතයෙන් මෙම ඇදුම් කට්ටල 900 නොමිලේ මසාදීම දයා ගමගේ මහතාට අයත් දයා ඇපරල් සමූහ ව්‍යාපාර ඇගලූම් කම්හල විසින් සිදුකරන ලදී.
ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය ලොකුගමගේ මහතාගේ සම්බන්‍ධීකරණයෙන් මෙම කාර්ය සිදුවිය.
වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂ සමන්තා රමචන්‍ද්‍ර මහත්මිය ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයට මෙම ආරක්‍ෂිත ඇදුම් ලබාදීම සිදුවිය.
දයා ඇපරල් සමූහ ව්‍යාපාරය විසින් මසන ලද මුඛ ආවරණ දහසක් නොමිලේ පරිත්‍යාග කිරිමද මෙහිදී සිදුවිය.


2025 දෙසැම්බර් මස 04
292
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
414
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇඹිලිපිටිය රෝහලට ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 900ක්
Raveendra Sunday, 05 April 2020 07:24 AM
මෙම පුණ්‍යකර්මයට දායකත්ව ලබාදුන් සැමට යහපතක්ම වේවා !!