IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදමයි

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන්  ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට එරට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත.
 
ඉදිරි සති කිහිපය තුළ පාසල් වසා දැමෙන බව බලධාරීහු පැවසූහ. පාසල් කොපමණ කාලයක් වසා දැමෙනු ඇතිද යන්න ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් විය හැකි බවද, එය වයිරසයේ බලපෑම සහ කාලය මත තීරණය වන බවද ඔවුහු සඳහන් කළහ.
 
ඇලස්කා, ඇරිසෝනා, ෆ්ලොරීඩා, ලුසියානා, මිචිගන්, මිසිසිපි, මොන්ටානා, වර්ජිනියා, වොෂින්ටන්, ඔහියෝ ඇතුළු ප්‍රාන්ත 29ක පාසල් වසා දමා තිබේ.
 



අදහස් (1)

ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදමයි

Samantha Monday, 16 March 2020 04:38 AM

අපේ ගුරු ස්ට්‍රයික් එකට ඇමරිකාවත් බයවෙලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site