ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගොස් ඇත.
මේ අනුව ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
යුරෝපයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 850,000 ඉක්මවා ගොස් ඇති ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන යුරෝපයේ ගණන ද ඉක්මවා යනු ඇතැයි සෞඛ්‍ය බලධාරිහු අනතුරු අඟවති.
ඒ.එෆ්.පී.
055
COMMENTS