(ඩී.කේ.රත්න )
විදේශ රටවල සිට පැමිණි දේශීය මගීන් 76 දෙනෙකු අද (17) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි.
ඇමෙරිකාවේ සහ එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයින් 76 දෙනෙකු මෙසේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.
මේ අනුව දියතලාව ආශ‍්‍රිතව නිරෝධායන මධස්ථානයේ කඳවුරු 6 ක නිරෝධායනය වන සම්පූර්ණ ගණන 424 කි.
මෙම සියලූම පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වෙනුවෙන් මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.
COMMENTS
ඉතාලි ඉඳල ආපු අයගේ හැසිරීම සාධාරණීය යැයි හැඟෙන වැඩක්.. මේ පිරිසේ ඉන්න අය අතර දේශපාළුවන්ගේ දරුවන් සිටීම නිසා විශේෂ සැළකීමක් ලැබෙන බව නෑ කියල කියන්නෙ කොහොමද ??
ඔය ආවේ ලංකාවේ දේශපාලුවන්ගේ දරුවෝ ඇතුළු නෑයින්. ඒ අයව මෙහාට ගෙන එන්න , කලින් බුක් කරපු එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින් කි දෙනෙකුගේ ගුවන් ටිකට් කියක් අවලංගු කලාද ....?
ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත. දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු යළි කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විශේෂිත ගුවන් යානා දෙකක් යොදවන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.