සිරිනිහාල් ගමගේ
තෙලිකඩ පොලිස් වසමේ වක්වැල්ල පිහිටි ක්‍රීඩාංගනයකට රැස්වී ක්‍රිකට් ක්‍රිඩාව කරමින් සිටි 8 දෙනකු තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර පැමිණ සුලු කාලයකදි මෙසේ ක්‍රිඩා කරමින් සිටියදි මෙසේ අත් අඩංගුවට පත්ව ඇත.
මාධ්‍ය මගින් හා වෙනත් ක්‍රම මගින් මෙම අවස්ථාවේ උද්ගතව ඇති තත්වය හා පිලිපැදීය යුතු උපදෙස් ලබාදී තිබියදී මෙම පිරිසගේ ක්‍රියාව ප්‍රදේශවාසින්ගේ දෝශාරෝපණයට ලක්වු බවත් එබැවින් ජනතාව විසින් තොරතුරු ලබා දෙන බවත් පොලිසිය කියයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.