ඉන්දිකා රාමනායක
අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඇදිරි නීතිය පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන් කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය බවත් ඔහු හෝ ඇය ගෙන් ආරක්ෂක අංශ හැදුනුම්පත ඉල්ලා සිටින අවස්ථාවල තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරිමට කටයුතු කළ යුතු බවටත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අජිත් රෝහණ මහත්තය පාරෙන් පිට ගියා. උදේ ටී වී එකේ බැංකු කාරයෝ ගැන කිව්වේ අවභාවිත කලා කියල. නීතිවේදීන් අවභාවිත නොකරයිද? පොලිසිය ඔවුන්ට බයයි වගේ?