ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(27) දකින්නට ලැබිණි.
බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරඹා තිබෙන අයුරුද දැකිය හැකි විය.
පැමිණ සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නගරවලට පැමිණ සිටි අතර ජාතික හැදුනුම්පතේ අවසන් අංක ක්‍රමවේදයට පටහැනිව කිහිපදෙනෙකු නගර වලට පිවිස ඇති ආකාරයන්ද දක්නට ලැබිණි.



නිකවැරටිය නගරය
(ඡායාරූප - ප්‍රියානි මංගලිකා )



හැටන් නගරය
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ )



ගාල්ල නගරය
(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද )



තලවකැලේ නගරය
ඡායාරූ - ශාන්ත චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 04
361
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
433
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු