ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 10 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 33 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට
ගමරාල Monday, 06 April 2020 11:11 AM
දුමක් අල්ලා දේශීය ඔසු කැඳක් පොවා දින තුනකින් කොරෝනා නිට්ටාවට සුවකල හැකිබව ප්‍රධාන රොහල් 4 විශේෂඥ වෛද්‍යවරු හතර දෙනෙකු පවසා ඇත. ලංකාවේ පළමු කොරොනා රොගියාද ඉක්මන් සුවය ලැබුවේ එයින්බව එතුමන්ලා පවසා ඇත. මෙයට කලකට පෙර ආයුර්වේද කොමසාරිස් තුමා පවසා තිබුනේ පනතින් බලතල ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට නිසා දේශීය වෛද්‍ය ක්‍රමය අනුව කිසිවක් කල නොහැකි බවය. නමුත් අපේ රටේ අපේ දෙයට තැනක් නැති වුවත් දකුණු කොරියා රජය මෙම දේශීය ඖෂධ දුම හා කැඳ මෙම රෝගයට සුදුසු බව නිගමනය කරඇතිබව දැන ගන්නට ඇත. ඒසේම එම රටින් මෙම ඖෂධ වලට ඇනවුම්ද ලැබී ඇතිබව කුමුදු දහනායක ඇතුළු වෛද්‍යවරු පවසා ඇත.ලෝකයේ කිසිම තැනක මෙම රෝගයට ප්‍රථිකාරයක් නැතැයි කියමින් නොසිට උදාවී ඇති මෙම තත්වයෙන් ලෝකයාට සුවයත්, අපේ රටට ගෞරවයත්, වාසනාවත් උදාකර ගැනීමට සියළු බලධාරීන්ගේ අවධානය යොමුවේවා .