ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 10 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 33 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමක් අල්ලා දේශීය ඔසු කැඳක් පොවා දින තුනකින් කොරෝනා නිට්ටාවට සුවකල හැකිබව ප්‍රධාන රොහල් 4 විශේෂඥ වෛද්‍යවරු හතර දෙනෙකු පවසා ඇත. ලංකාවේ පළමු කොරොනා රොගියාද ඉක්මන් සුවය ලැබුවේ එයින්බව එතුමන්ලා පවසා ඇත. මෙයට කලකට පෙර ආයුර්වේද කොමසාරිස් තුමා පවසා තිබුනේ පනතින් බලතල ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට නිසා දේශීය වෛද්‍ය ක්‍රමය අනුව කිසිවක් කල නොහැකි බවය. නමුත් අපේ රටේ අපේ දෙයට තැනක් නැති වුවත් දකුණු කොරියා රජය මෙම දේශීය ඖෂධ දුම හා කැඳ මෙම රෝගයට සුදුසු බව නිගමනය කරඇතිබව දැන ගන්නට ඇත. ඒසේම එම රටින් මෙම ඖෂධ වලට ඇනවුම්ද ලැබී ඇතිබව කුමුදු දහනායක ඇතුළු වෛද්‍යවරු පවසා ඇත.ලෝකයේ කිසිම තැනක මෙම රෝගයට ප්‍රථිකාරයක් නැතැයි කියමින් නොසිට උදාවී ඇති මෙම තත්වයෙන් ලෝකයාට සුවයත්, අපේ රටට ගෞරවයත්, වාසනාවත් උදාකර ගැනීමට සියළු බලධාරීන්ගේ අවධානය යොමුවේවා .