IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ආසාදිතයන් සංඛ්‍යාව 156 දක්වා ඉහළට

අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් පස් දෙනෙකු  හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 156  ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වන  විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත

 

 



අදහස් (10)

ආසාදිතයන් සංඛ්‍යාව 156 දක්වා ඉහළට

බද්රානි Friday, 03 April 2020 02:01 PM

මේ විදිහට රෝගියාගේ නමක්, ගමක්, ජාතියක්, ලිපිනයක් සඳහන්වී නොමැති විට අපි කොහොමද එකිනෙකාට පරිභව කරමින් දොස් කියා ගන්නේ? රෝගියාගේ නිවෙසට ගලක්වත් ගසා ගැනීමට නොහැකි වීමෙන් මේ අවස්තාව වනවිට කොපමණ දෙනෙක් සංවේගයට පත්ව සිටිනවා ඇද්ද? ඒ ගැන වගේ වගක් නැතිව නේ මේ විදිහට කටයුතු කරන්නේ?

:       284       275

MaharaniFriday, 03 April 2020 04:02 PM

බද්රානි , කරන්න වැඩක් නැත්නම් , කුස්සියට ගිහින් හාල් ටිකක් ගැරුවොත් නරකද ? දැන් බඩගිනිත් ඇතිනෙ .

:       1       36

මානවි Friday, 03 April 2020 04:58 PM

මේ බද්රානි කියන කෙනාට තියෙන්නේ මානසික ලෙඩක්..තමන් කෙරෙහි අන්‍යයන්ගේ අවධානය වැඩියෙන් යොමු කරවා ගැනීමට , මෙවන් කොමන්ට් ලියයි. මෙයා ලියන කොමන්ට් දිහා විමර්ෂනශීලිව අධ්‍යනයක් කලොත් මෙය පැහැදිලිවම දැකිය හැකියි. මෙයාගේ මොළෙත් නිරෝධායනයකට භාජනය කලොත් ලෙඩේ සනීප වෙයි..

:       2       68

jayath Friday, 03 April 2020 02:23 PM

එහෙම දමන්න ඕනෑම නැහැ බද්රානි මිනිය ජාත්‍යන්තර නීතියට අනුව පිච්චුවම කාටකාටත් සක් සුදක් සේ පැහැදිලිවෙනවා කව්ද කියල ...

:       27       12

de silva Friday, 03 April 2020 02:30 PM

මමත් ඉන්නේ හරි දුකෙන්, බද්රනි විකාර කතාකරනවා...

:       0       3

de silva Friday, 03 April 2020 02:37 PM

බද්රනි ගල් කියන්නේ හොඳ පානයක් ඔය ඉස්පිරිතාලේ ඉන්න රෝගීන්ගෙන් කැමති කෙනෙකුට හවසට ගල් ෂොට් එක ගානේ දුන්න නම් ඉක්මනට සනිපවේවි , ගල්වල තිබෙන ඇල්කොහොල් වලට වෛරස් මැරිලා සෙම කැඩිලා යනවා...

:       1       40

SUS Friday, 03 April 2020 03:21 PM

ඔය රාජ කුමාරවරු එහෙම , දවස් හතෙන් ඔය කියන නොරෝධයනයෙන් නිදහස් වෙලා එළියට ආවේ...

:       0       4

Anton Austria Friday, 03 April 2020 05:41 PM

බද්‍රානි ඔයාගේ මහත්තයා ට අසනිපයක්ද?

:       0       12

ලක්සිරි Friday, 03 April 2020 10:40 PM

අදහස් ටික දැක්කම මට නම් හිතුනේ ඉහලින්ම අදහස් දක්වල තියන බද්රානි හරක් ටිකක් මහපාරට දැක්කල කියලයි. බලාගෙන ගියාම කොරෝනා රෝගීන්ටත් වඩා අන්ත භයානක රෝගීන් ටිකක්නේ මෙතන ඉන්නේ. මුල්ලේරියාවටම තමයි දක්කන්න ඕනා.

:       1       62

Saman Saturday, 04 April 2020 01:42 AM

මහාරානි වෙත, බද‍්‍රානිට සහල් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ තණකොළ සහ පිදුරු පමණි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site