ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
තවත් ආසාදිතයෝ 138දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිිති.
කොරෝනා යැයි සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල සිටින ගණන 228කි.
පුද්ගලයන් 6දෙනෙකු මිය ගොසිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැන ගන්න කැමතියි මේ වයිරසය ශරීර ගතවී රෝගාතුර වූ කෙනෙකු සුව වීමට හෝ මියයාමට උපරිමයෙන් කොපමණ කාලයක් ගතවෙනවද? අනෙක, සම්පුර්ණ සුවය ලැබුවා කියන්නේ වයිරසය මැරුණු බව තහවුරු වූ විටද, නැතිනම් වයිරසය දුර්වලවී රෝගය යටපත්වූ විටද?