ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
අද(11) දිනයේදී මේ වන විට 7 දෙනකු හමුවීමත් සමඟ ආසාදිතයන් ගණන මෙසේ ඉහළ ගොස් තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 533 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 321 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
සියලු දෙනාට ඉක්මන් සුවය පතමි... විශේෂයෙන් අපේ රණවිරු නාවික සහෝදරයින්ට...
ඕක ඉතින් අහන්න දෙයක් නෙමෙයි. මුඛ ආවරණ නිකටට දාගෙන කටයි, නහයයි එළියේ දාගෙන ඔහේ යනවා අයි.ආර්.සී ලෙවල් එකනේ.