(දිමුතු සඳරුවන්)
දිවයිනේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක සහ සම්පුර්ණ නිරෝධායනයට යටත්කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලු ඖෂධ සැල් පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තබන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මීට පෙර පැවති ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකතන ඇනවුම් මගින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සැලැස්වීමට පියවර ගනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd